JUL
01
පාතාල කල්ලි නායක ගඟනගේ සහයකයෙකු අත්අඩංගුවට

දැනට බන්ධනාගාරගත කර සිටින පාතාල කල්ලි සාමාජික ‘ගඟන’ නමැත්තා සමග මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙය වූ බවට සැකකෙරෙන පුද්ගලයෙකු ඇරැව්වලදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු සන්තකයේ තිබී ව්‍යාජ නිල මුද්‍රා 21ක් හා ව්‍යාජ ලෙස සකස් කළ ඉඩම් ඔප්පු ලිපි කට්ටල 5 ක් ඇතුළු උපකරණ සොයා ගත් බවයි පොලිසිය සඳහන් කළේ.
සැකකරු ගඟන නමැත්තාගේ අනුදැනුම මත මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදී සිටින තැනැත්තෙකු බවට ද අනාවරණ වී තිබෙනවා.
743 Views
Comments