මෙරට කංසා වගාව නීතිගත කොට රටේ ණය පියවීමට ඩයනා ගමගේ පාර්ලිමේන්තුවේදී යෝජනා කරයි (VIDEO)

මෙරටට ලැබෙන විදේශ විනිමය ඉහළ නැංවීම සඳහා කංසා වගාව නීතිගත කළ යුතු බවත් එමගින් ලැබෙන විදේශ විනිමය මගින් රටේ ණය මුදල පියවීමේ හැකියාවක් පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රිනී ඩයනා ගමගේ මහත්මිය පවසනවා.
ඇය මේ බව ප්‍රකාශ කළේ අද පාර්ලිමේන්තුවේදී සිදු කළ කතාවේදීය. එමෙන්ම මෙරට මහජනතාව විසින් උපයා ගන්නා මුදල් වියදම් කිරීමට කාලයක් නොමැති බවත් එම හේතුවෙන් රාත්‍රී 10 දක්වා බලපත්‍රලාභි මත්පැන් අලෙවි සැල් විවෘත කර තැබිය යුතු බවත් සංචාරක හෝටල් වල මත්පැන් අලෙවි කිරීම උදෑසන 1 දක්වා දීර්ඝ කළ යුතු බවට ඇය යෝජනා කර සිටියා.
1161 Views
Comments