පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට සතියකට වරක් PCR - මැති ඇමතිවරුන්ටත් ආරාධනයක්
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
28

පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට සතියකට වරක් PCR - මැති ඇමතිවරුන්ටත් ආරාධනයක්

පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට සතියකට වරක් PCR - මැති ඇමතිවරුන්ටත් ආරාධනයක්

පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය සතියකට වරක් අහඹු ලෙස PCR පරීක්ෂණයකට යොමු කරන බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පවසනවා.

 

එම පරීක්ෂණවලට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ද ඉදිරිපත් වන ලෙසයි වේත්‍රධාරීවරයා ආරාධනා කර සිටින්නේ.

 

සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් දෙපාර්තමේන්තුවේ පූර්ණ සහයෝගය ඇතිව මෙය සිදුකිරීමට සැලසුම් කර තිබෙනවා.

 

පාර්ලිමේන්තු සැසිවාරය පැවැත්වෙන කාල සීමාවන් හිදී සහ නොපෙනෙන කාලසීමාවන් හිදී ද සතියකට වරක් පරීක්ෂණ පැවැත්වීමට නියමිතයි.

views

705 Views

Comments

arrow-up