පර්ලිමේන්තුවටත් කොරෝනා යයි
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
24

පර්ලිමේන්තුවටත් කොරෝනා යයි

පර්ලිමේන්තුවටත් කොරෝනා යයි

පාර්ලිමේන්තුවේ බුද්ධි අංශයට අනියුක්තව සේවය කරනු ලබන උප පොලිස් පරීක්ෂකවරයෙක්ට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු සඳහන් කර සිටිනවා.

 


මෙම උප පොලිස් පරීක්ෂකවරයා පාර්ලිමේන්තුවේ පිහිටි පොලිස් නිලධාරීන්ගේ භෝජනාගාරයට අවශ්‍ය මාළු මිලදී ගැනීමට පෑලියගොඩ මත්ස්‍ය වෙළෙද සංකීර්ණයයට ගොස් ඇති බවත් එහිදී වෛරසය ආසාදනය වන්නට ඇති බවට හඳුනා ගෙන තිබෙනවා.

 

ඒ අනුව ඔහුගේ සමීප ආශ්‍රිතයින් 7 දෙනෙකු PCR පරීක්ෂණ සඳහා යොමු කොට ඇති බවයි පාර්ලිමේන්තුවේ වේත්‍රධාරිවරයා සඳහන් කර සිටිනවා.

 


මෙම පොලිස් නිලධාරියා පාර්ලිමේන්තු සංකීර්ණයට සෘජු සම්බන්ධයක් නොමැති බවයි

 

views

820 Views

Comments

arrow-up