කුලියාපිටියේ වාහන එකලස් කිරීමේ කර්මාන්ත ශාලාවක් ජනපති විවෘත කරයි
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
18

කුලියාපිටියේ වාහන එකලස් කිරීමේ කර්මාන්ත ශාලාවක් ජනපති විවෘත කරයි

කුලියාපිටියේ වාහන එකලස් කිරීමේ කර්මාන්ත ශාලාවක් ජනපති විවෘත කරයි

කුලියාපිටිය වෙස්ටර්න් ඔටෝමොබයිල් ඇසෙම්බ්ලි ප්‍රයිවට් ලිමිටඩ් (WAA) නවින වාහන එකලස් කිරීමේ කර්මාන්ත ශාලාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් ඊයේ(17) විවෘත කෙරිණ.

 

මෙම අතිනවීන කර්මාන්ත ශාලාව මඟින් ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය ඉහළ නංවමින් මෙරට තරුණ පරපුරට තිරසර වර්ධනයක් සහ දිගුකාලීන සමෘද්ධියක් ඇතිකර ගැනීම සඳහා අවශ්‍ය පසුබිම සලසන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදයක් නිකුත් කරමින් සඳහන් කරයි.

views

187 Views

Comments

arrow-up