SEP
11
බස් රථයක් සහ ලොරි රථයක් ගැටී සිදුවූ අනතුරින් 20කට තුවාල

බස් රථයක් සහ ලොරි රථයක් ගැටී සිදුවූ අනතුරින් පුද්ගලයින් 20 දෙනකු තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි පොලිසය පවසයි.
අද(11) උදෑසන වරකාපොල දුම්ලදෙණිය ප්‍රදේශයේදී සිදුවී තිබේ.
178 Views

Comments