සරත් ෆොන්සේකා අද කොළඹ අපරාධ කොට්ඨාසයට
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
29

සරත් ෆොන්සේකා අද කොළඹ අපරාධ කොට්ඨාසයට

සරත් ෆොන්සේකා අද කොළඹ අපරාධ කොට්ඨාසයට

කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මිය ගිය පුද්ගලයන් ගණන පිළිබදව වැරදි තොරතුරක් මාධ්‍ය හමුවක දී ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සදහා, ෆීල්ඞ්මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා අද දිනයේ දී කොළඹ අපරාධ කොට්ඨාසයට කැදවා තිබේ.

 

කොරෝනා ව්‍යාප්තිය සම්බන්ධයෙන් එවැනිම තවත් වැරදි තොරතුරක් ප්‍රකාශ කළ හිටපු අමාත්‍ය රාජිත සේනාරත්නගෙන් ද කොළඹ අපරාධ කොට්ඨාසය ඊයේ දිනයේ දී ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

views

777 Views

Comments

arrow-up