නාම යෝජනා අවලංගු කළහොත් නැවත එකතු වී තරඟ කල යුතුයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
22

නාම යෝජනා අවලංගු කළහොත් නැවත එකතු වී තරඟ කල යුතුයි

නාම යෝජනා අවලංගු කළහොත් නැවත එකතු වී තරඟ කල යුතුයි

එක්සත් ජාතික පක්ෂය මාර්තු 19 වන දින නාමයෝජනා ලබා දෙන විට සිටිය තැනින් ඉහලට පැමිණ ඇති බව එම පක්ෂයේ ජාතික සංවිධායක නවීන් දිසානායක මහතා පවසනවා.

 

කල පරීක්‍ෂණ අනුව පෙනී යන්නේ දැන් සෑම දිස්ත්‍රික්කයකින්ම එම පක්ෂය ඉහලට පැමිණ ඇති බව ඔහු අද සිරිකොත පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් පැවසීය.

 

තිබෙන අඩුපාඩු කම් හදා ගත යුතු බවත් එක්සත් ජාතික පක්ෂය කැඩීමෙන් සිදුවන්නේ 2025 දි ජනාධිපති වීමට සිහින දකින එක්සත් ජාතික පක්ෂයේ නොවන පුද්ගලයන්ට වාසියක් හිමි වන බවත්ය. නැවතත් නාමයෝජනා කැඳවනවා නම් එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය එකට එකතු වී තරඟ කිරීම ඔහුගේ මතය බව ඔහු පවසනවා.

views

2273 Views

Comments

arrow-up