MAY
26
ශ්‍රී ලංකාවේ දිනක් තුළ වාර්තා වූ වැඩිම ආසාදිතයින් ගණන අද

තවත් කොවිඩ් නයින්ටීන් රෝගීන් 69 වාර්තා වීමත් සමඟ මෙරට COVID 19 වෛරසය ආසාදිත පිරිස 1278 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
අද දිනයේ මේ දක්වා වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 96ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මෙම සියළු දෙනාම කුවේටයේ සිට මෙරටට පැමිණ නිරෝධායන සඳහා යොමු කරන ලද පුද්ගලයන් වෙයි.
තවත් ආසාදිතයින් 556 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා.
ඊයේ දිනය තුළ නව මරණයක් වාර්තා වීමත් සමග මෙරටින් වාර්තා වන සමස්ත මරණ ගණන 10 ක්.
826 Views
Comments