බණ්ඩාරගම අටළුගම යලි විවෘත කෙරේ
විදේශගත ඔබට
Latest_News
calendar
APR
14

බණ්ඩාරගම අටළුගම යලි විවෘත කෙරේ

බණ්ඩාරගම අටළුගම යලි විවෘත කෙරේ

මෙතෙක් වසා දමා තිබුණු බණ්ඩාරගම අටුළුගම ගම්මානය නැවත වතාවක් විවෘත කරන බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

 

අද දිනයේ එම ගම්මානයේ හුදකලා කාලය අවසන් වන බව ද ඔහු පැවසීය.

 

කොරෝනා වෛරසය පැතිරී යාම හේතුවෙන් දෙසතියක පමණ කාලයක් මෙම ගම්මානය වසා දමා තිබින.

 

කෙසේ වෙතත් රට පුරා පනවා ඇති ඇදිරි නීතිය එම ප‍්‍රදේශයටද අදාල වෙයි.

views

679 Views

Comments

arrow-up