වන සංරක්ෂණ ඇමති ස්වයං නිරෝධායනයට
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
27

වන සංරක්ෂණ ඇමති ස්වයං නිරෝධායනයට

වන සංරක්ෂණ ඇමති ස්වයං නිරෝධායනයට

කොරෝනා ආසාදිත රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාගේ සමීප ආශිතයෙකු වීම හේතුවෙන් වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍ය සී බී රත්නායක මහතා ස්වයං නිරෝධායනය ද යොමුව තිබෙනවා.

 

ජනවාරි 24 වන දා වලපනේ පැවති උත්සවයකට අමාත්‍යවරුන් දෙදෙනාම සහභාගි වී සිටියා.

 

සී බී රත්නායක මහතා ස්වයං නිරෝධායනය ට ලක් වන දෙවන අවස්ථාව මෙයයි.

 

මීට පෙරද තලවකැලේ, ආගර පතන ප්‍රාදේශීය සභාවේ සභාපති වරයාගේ සමීප ආශ්‍රිතයෙකු වීමේ හේතුවෙන් ස්වයං නිරෝධායනය වීමට සිදු වුණා.

 

කෙසේවෙතත් කරන ලද PCR පරීක්ෂණයකින් අමාත්‍යවරයා ආසාදිතයින් නොවන බවද තහවුරු වී ඇති බවයි වාර්තා වන්නේ.

 

 

views

782 Views

Comments

arrow-up