පෞද්ගලික සමාගමක සිටි ඉන්දියානුවන් 93දෙනෙකුගෙන් 53කට කොරෝනා
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
25

පෞද්ගලික සමාගමක සිටි ඉන්දියානුවන් 93දෙනෙකුගෙන් 53කට කොරෝනා

පෞද්ගලික සමාගමක සිටි ඉන්දියානුවන් 93දෙනෙකුගෙන් 53කට කොරෝනා

කොළඹ යුනියන් පෙදෙසේ පෞද්ගලික සමාගමක සේවය සඳහා පැමිණ සිටි ඉන්දිය ජාතිකයින් 53දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව සෞඛ්‍ය අංශ තහවුරු කරගෙන තිබේ.

 

සේවය සඳහා පැමිණ සිටි ඉන්දිය ජාතිකයින් 93දෙනෙකුගෙන් 53දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බවට කොළඹ මහනගර සභාව මගින් කළ පී සී ආර් පරීක්ෂණයේදී ඊයේ ( 24) තහවුරු කරගෙන ඇත.

 

 

views

597 Views

Comments

arrow-up