පොලිසිය මෛත්‍රීගේ නිවසට යයි
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
26

පොලිසිය මෛත්‍රීගේ නිවසට යයි

පොලිසිය මෛත්‍රීගේ නිවසට යයි

පාස්කු ප්‍රහාරය ගැන සොයන ජනාධිපති කොමිෂන් සභාවේ පොලිස් ඒකකයේ නිළධාරීන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිල නිවස වෙත ගොස් තිබෙනවා.
ඒ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහායි.

views

828 Views

Comments

arrow-up