AUG
29
විදෙස් ශ්‍රමිකයින් 2000කට කොරෝනා ආසාදනය වෙයි

ශ්‍රී ලාංකික විදෙස් ශ්‍රමිකයින් 2000කට ආසන්න පිරිසකට කොරෝනා ආසාදනයවී ඇතැයි, විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.
එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි මංගල රන්දෙණිය මහතා පැවසුවේ ඉන් 400 කට ආසන්න පිරිසක් මේ වනවිට සුවය ලබා ඇති බවයි.
කොරෝනා අසාදනය වීමෙන් ශ්‍රී ලාංකික විදෙස්ගත ශ්‍රමිකයින් 52 දෙනෙකු මියගොස් ඇතැයි ද ඔහු පැවසුවේය.
684 Views
Comments