කුඩා දරුවන් පැවිදි කිරීම තලේබාන් පන්නයේ සාහසික ක්‍රියාවක්..- මංගල
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
17

කුඩා දරුවන් පැවිදි කිරීම තලේබාන් පන්නයේ සාහසික ක්‍රියාවක්..- මංගල

කුඩා දරුවන් පැවිදි කිරීම තලේබාන් පන්නයේ සාහසික ක්‍රියාවක්..- මංගල

ශ්‍රී ලංකාවේ කුඩා දරුවන් පැවිදි කිරීම තලේබාන් සංවිධානය කුඩා දැරියන් ළමා මනාලියන් කිරීම සේ ඉතා සාහසික ක්‍රියාවක් බව හිටපු ඇමැති මංගල සමරවීර මහතා සඳහන් කරයි.

මෙම ක්‍රියාව දරුවන්ගේ මානව හිමිකම් උල්ලංගනය කිරීමක් බවත් තම ට්විටර් ගිණුමේ හු සටහන් කර ඇත.

 

 

views

1171 Views

Comments

arrow-up