අබාධිත රණවිරුවන්ට නොමිලේ කෘත්‍රිම පාද වව්නියාවෙන්
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
08

අබාධිත රණවිරුවන්ට නොමිලේ කෘත්‍රිම පාද වව්නියාවෙන්

අබාධිත රණවිරුවන්ට නොමිලේ කෘත්‍රිම පාද වව්නියාවෙන්

අබාධිත රණවිරුවන්ට නොමිලේ කෘත්‍රිම පාද පිරිනැමීමේ වැඩසටහනක් වව්නියාව මඩුකන්ද පිරිවෙනේදී සිදු කෙරුණා.

 

යුද්ධයේදී පාද අහිමිවූ රණවිරුවන් 12 දෙනෙකුට දෛනික කටයුතු පහසුකර ගැනීම සඳහා කෘත්‍රිම පාද ලබා දීමයි මෙහිදී සිදු කෙරුණේ.

 

සිංහල බොදු නද පදනම ඒ සඳහා අනුග්‍රහය දැක්වුවා. කෘත්‍රිම පාද සඳහා වැය වූ මුදල රුපියල් ලක්ෂ 21ක්.

 

මෙම අවස්ථාවට උතුරු මැද දෙපලාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක පූජ්‍ය මුවඇටගම ආනන්ද ස්වාමීන් වහන්සේ මෙන්ම ගිහිපැවිදි විශාල පිරිසක් එක්ව සිටියා.

 

views

684 Views

Comments

arrow-up