මෙරට කොරෝන මරණ ගණන 500 ඉක්මවයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
07

මෙරට කොරෝන මරණ ගණන 500 ඉක්මවයි

මෙරට කොරෝන මරණ ගණන 500 ඉක්මවයි

අද දිනය තුලදී කොවිඩ් මරණ 5 ක් වාර්තා වී ඇති බව සෞඛ්‍යය අංශය නිවේදනය කරනවා.

 

ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 502ක් දක්වා ඉහළ ගොස් තිබේ.

 

 

views

772 Views

Comments

arrow-up