වැලිකන්ද ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් පළායාමට උත්සාහ කළ කොරෝනා ආසාදිතයෙකු අල්ලයි
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
25

වැලිකන්ද ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් පළායාමට උත්සාහ කළ කොරෝනා ආසාදිතයෙකු අල්ලයි

වැලිකන්ද ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් පළායාමට උත්සාහ කළ කොරෝනා ආසාදිතයෙකු අල්ලයි

වැලිකන්ද කොවිඞ් ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් පළායාමට උත්සාහ කල 28 හැවිරිදි කොරෝනා ආසාධිතයෙකු නැවතත් ආරක්ෂක අංශ භාරයට ගෙන තිබෙනවා.

 

පොලිසිය පැවසුවේ රාජාංගණය ප්‍රදේශයේ පදිංචි මත්කුඩු වලට ඇබ්බැහිවූවෙකු මෙලෙස පළා යාමට උත්සාහ දරා තිබූ බවයි.

 

 

views

585 Views

Comments

arrow-up