මිනුවන්ගොඩ පොකුරෙන් තවත් 60කට කොවිඩ්
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
11

මිනුවන්ගොඩ පොකුරෙන් තවත් 60කට කොවිඩ්

මිනුවන්ගොඩ පොකුරෙන්  තවත් 60කට කොවිඩ්

මිනුවන්ගොඩ ඇගළුම් කම්හලේ පොකුරට සම්බන්ධ නව කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 60 ක් වාර්තා වී ඇත.

 

එයින් 48 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවල සිටින අතර සෙසු 12 ඇගළුම් කර්මාන්ත ශාලා සේවකයින්ගේ පළමු ආශ්‍රිතයින් බවයි යුධ හමුදාපති ‬ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කළේ.

 

අද දිනයේ රාත්‍රී 9.00 වන විට මිනුවන්ගොඩ ආශ්‍රිත මිනුවන්ගොඩ පොකුර ආශ්‍රිතව රෝගීන් 121ක් වාර්තා වී ඇත. මේ වන විට මිනුවන්ගොඩ පොකුර ආශ්‍රිතව වාර්තා වන සමස්ත ආසාදිතයින් 1307ක් වනවා

views

837 Views

Comments

arrow-up