කංජිපානී ඉම්රාන්, කොස්ගොඩ තාරක, පොඩි ලැසී සහ වෙලේ සුදා ආහාර වර්ජනයක
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
10

කංජිපානී ඉම්රාන්, කොස්ගොඩ තාරක, පොඩි ලැසී සහ වෙලේ සුදා ආහාර වර්ජනයක

කංජිපානී ඉම්රාන්, කොස්ගොඩ තාරක, පොඩි ලැසී සහ වෙලේ සුදා ආහාර වර්ජනයක

බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින දරුණු ගණයේ අපරාධ සම්බන්ධයෙන් දඬුවම් නියම වී සිටින රැඳවියන් 45 දෙනෙකු අතරින් 39 දෙනෙකු ආහාර වර්ජනයක් ආරම්භ කර තිබේ.   

අද උදෑසන සිටයි එම ආහාර වර්ජනය ආරම්භ කර ඇත්තේ. 

එම ආහාර වර්ජකයන් අතරට කංජිපානී ඉම්රාන්, කොස්ගොඩ තාරක, පොඩි ලැසී සහ වෙලේසුදා යන අයද සිටින බව සඳහන්. 

මෙම වර්ජනයට හේතු වී ඇත්තේ විශේෂ කාර්ය බලකාය විසින් සිදුකරන පරීක්ෂාවන්, රැඳවියන් හමුවට එන නීතිඥවරුන් පරීක්ෂා කිරීම, කොරෝනා සමයේ ඥාතීන් හමුවීමට නොහැකිවීම හේතුවෙන් ලබා දුන් දුරකථන පහසුකම ඉවත් කිරීම යන හේතු පදනම් කරගෙනය. 

views

719 Views

Comments

arrow-up