අගමැති හදිසියේ චීනයට
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
23

අගමැති හදිසියේ චීනයට

අගමැති හදිසියේ චීනයට

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා නිල සංචාරයක් සඳහා එළඹෙන සඳුදා (25) චීනය බලා පිටත්ව යෑමට නියමිතව තිබේ.

 

චීන අග්‍රාමාත්‍ය Li Qiang මහතාගේ ආරාධනයකට අනුව අග්‍රාමාත්‍යවරයා එම සංචාරයේ නිරත වේ.

 

අග්‍රාමාත්‍යවරයා මාර්තු 25 සිට 30 දක්වා චීන සංචාරයේ නිරත වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 

එහිදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ චීන ජනාධිපති ෂී ජින්පිං මහතා අතර විශේෂ හමුවක් ද පැවැත්වීමට නියමිතය.

views

221 Views

Comments

arrow-up