ජනපතිගේ ප්‍රථම ආරක්ෂක කවුන්සිලය අද රැස්වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
26

ජනපතිගේ ප්‍රථම ආරක්ෂක කවුන්සිලය අද රැස්වෙයි

ජනපතිගේ ප්‍රථම ආරක්ෂක කවුන්සිලය අද  රැස්වෙයි

නව ආණ්ඩුව යටතේ ආරක්ෂක කවුන්සිලයේ පළමු රැස්වීම අද (26) පැවැත්වෙනවා. ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන්.

 

 

අග‍්‍රාමාත්‍යවරයා, ජනාධිපති ලේකම්වරයා, ආරක්ෂක ලේකම්වරයා, ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානී, ති‍්‍රවිධ හමුදාපතිවරුන්, වැඩබලන පොලිස්පතිවරයා සහ රාජ්‍ය බුද්ධි අංශයේ ප‍්‍රධානියා ද අදාළ තවත් නිලධාරීන් ද ඊට සහභාගී වීමට නියමිතයි. 

 

 

ඉකුත් ආණ්ඩුව සමයේ ආරක්ෂක කවුන්සිලය විධිමත්ව රැස් නොවූ බවට සහ සකී‍්‍රයව තීරණ නොගත් බවට චෝදනා එල්ල වුණා.

 

views

2128 Views

Comments

arrow-up