අධිවේගී මාර්ග බස් ගාස්තු අඩු කරයි
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
15

අධිවේගී මාර්ග බස් ගාස්තු අඩු කරයි

අධිවේගී මාර්ග බස් ගාස්තු අඩු කරයි

අද මධ්‍යම රාත්‍රියේ සිට අධිවේගී මාර්ග බස් ගාස්තු අඩුකිරිමට තීරණය කර ඇතැයි ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා ඇමැති අර්ජුන රණතුංග මහතා පවසනවා.

 

ඒ අනුව රුපියල් 10 කින් සහ 20 කින් බස් ගාස්තු අඩුවන බව අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

views

754 Views

Comments

arrow-up