ශ්‍රේෂ්ඨාධිකරණයේ සියලුම නඩු කල් දමයි
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
25

ශ්‍රේෂ්ඨාධිකරණයේ සියලුම නඩු කල් දමයි

ශ්‍රේෂ්ඨාධිකරණයේ සියලුම නඩු කල් දමයි

ඇඳිරි නීතිය බලපැවැත්වෙන දිනවල විභාග කිරීමට නියමිතව තිබූ සියලුම නඩු කල් දමා ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය නිවේදනය කරනවා.

 

නව දිනයන් පසුව දැනුම් දෙන බවයි ශ්‍රේෂ්ඨාධිකරණයේ ලේඛකාධිකාරි ප්‍රදීප් මහමුතුගල මහතා නිකුත් කර ඇති නිවේදනයක දැක්වෙන්නේ.

 

 

views

724 Views

Comments

arrow-up