මැකොගේ ගමේ සෞඛ්‍ය නීති පිළිපදිමින් පෙරහුරු මැතිවරණයක් අද
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
07

මැකොගේ ගමේ සෞඛ්‍ය නීති පිළිපදිමින් පෙරහුරු මැතිවරණයක් අද

මැකොගේ ගමේ සෞඛ්‍ය නීති පිළිපදිමින් පෙරහුරු මැතිවරණයක් අද

සෞඛ්‍ය නීති පිළිපදිමින් පෙරහුරු මැතිවරණයක් අද (7 ) පෙරවරු 10 සිට දහවල් 12 දක්වා මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් අම්බලන්ගොඩ විලේගොඩ ධම්මයුක්තිකාරාම විහාරස්ථ ධර්ම ශාලාවේදී පැවත්වෙනවා.

 

ඡන්දදායකයින් 200යක් පමණ පිරිසක් මේ සදහා යොදා ගැනීමට නියමිතය. සෞඛ්‍ය නීති අනුගමනය කරමින් ඡන්ද මධ්‍යස්ථාන පවත්වාගෙන යැමේදි මතුවිය හැකි ගැටලු හදුනා ගැනීම මේ වැඩපිලිවෙලේ ප්‍රධාන අරමුණයි.

 

දුරස්ථභාවය පවත්වාගෙන යමින් ,මුඛ ආවරණ හා විෂබීජහරණ දියර භාවිතා කරමින් ජාතික හැදුනුම්පත් අතින් නොඅල්ලමින් යනාදි සෞඛ්‍යා රක්ෂිත ක්‍රම අනුගමනය කරමින් මේ මැතිවරණ පෙරහුරුව පැවැත්වීමට නියමිතයි.

 

views

677 Views

Comments

arrow-up