වැලි කන්ද ප්‍රාදේශීය සභාවේ සභාපති ඉවත් කරයි
විදේශගත ඔබට
Latest_News
calendar
APR
02

වැලි කන්ද ප්‍රාදේශීය සභාවේ සභාපති ඉවත් කරයි

වැලි කන්ද ප්‍රාදේශීය සභාවේ සභාපති ඉවත් කරයි

වහාම ක්‍රියාත්මක වන පරිදි වැලිකන්ද ප්‍රාදේශීය සභාවේ සභාපති කවිඳු අබේසූරිය එම තනතුරෙන් ඉවත් කිරීමට උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා කටයුතු කර තිබේ

 

 කවිඳු අබේසූරිය ප්‍රාදේශීය සභාවේ සභාපති ලෙස කටයුතු කරන සමයේ ඔහු විසින් සිදුකර ඇති වැරදි කිහිපයක් විමර්ෂනයට ලක් කිරීමෙන් අනතුරුව ඒවා සනාථ කිරීමෙන් පසුවයි මෙම ඉවත් කිරීම සිදු කර ඇත්තේ.

 

ඒ අනුව උතුරු මැද පළාත් ආණ්ඩුකාරවරයා හිමි ව තිබූ බලතල ප්‍රකාරව මෙම ඉවත් කිරීම සිදු කිරීමට ඔහු විසින් ගැසට් නිවේදනයක් යොමු කර ඇත.

views

969 Views

Comments

arrow-up