අද දිනයට නව ආසාදිතයින් 674ක්
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
18

අද දිනයට නව ආසාදිතයින් 674ක්

අද දිනයට නව ආසාදිතයින් 674ක්

අද දිනයේ දී පෑලියගොඩ පොකුරෙන් තවත් ආශ්‍රිතයින් 295 ක් වාර්තා වූ අතර දිනයේ සමස්ත නව ආසාදිතයින් ගණන 674 ක් ලෙස වාර්තා වනවා.

 

මේ වෙනවිට රෝහල්වල ප්‍රතිකාර ලබන රෝගීන්ගේ සංඛ්‍යාව 7,660ක්. මේ දක්වා ශ්‍රී ලංකාවෙන් වාර්තා වී දී ඇති මුළු ආසාදිතයින් ගණන 53,750ක් ලෙසයි වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කරන්නේ.

 

අද තවත් කොරෝනා මරණ හයක් වාර්තා වූ අතර මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 270 දක්වා ඉහළ ගියා.

 

 

 

 

 

 

 

views

728 Views

Comments

arrow-up