පාර්ලිමේන්තුව හෙට කැඳවයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
07

පාර්ලිමේන්තුව හෙට කැඳවයි

පාර්ලිමේන්තුව හෙට කැඳවයි

මෙම සතිය සඳහා හෙට (08) පාර්ලිමේන්තුව කැඳවීමට තීරණයක් ගෙන ඇති බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසුවා.

 

අද (07) පෙරවරුවේ පැවති පක්ෂ නායකයින්ගේ රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.

 

ඒ අනුව හෙට පෙරවරු 10.00 සිට පස්වරු 04.30 දක්වා පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතයි.

views

978 Views

Comments

arrow-up