JAN
11
නීතිඥ හිජාස් හිස්බුල්ලා තවත් දින 90ක් රඳවා ප්‍රශ්න කිරීමට අනුමැතිය

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින නීතිඥ හිජාස් හිස්බුල්ලා තවත් මාස තුනක් (දින 90ක්) රඳවාගෙන ප්‍රශ්න කිරීමට ආරක්ෂක අමාත්‍යාංශයේ අනුමැතිය හිමිව තිබෙනවා.
ඒ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබෙන බවයි වාර්තා වන්නේ.
550 Views
Comments