ලංකාවේ කොරෝනා ආසාදිතයින් ගණන 166ක් වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
APR
04

ලංකාවේ කොරෝනා ආසාදිතයින් ගණන 166ක් වෙයි

ලංකාවේ කොරෝනා ආසාදිතයින් ගණන 166ක් වෙයි

 

නව කොරෝනා වෛරසය ආසාධනය වූ රෝගීන් සංඛ්‍යාව 166ක් දක්වා ඉහල ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර සිටිනවා.

 

ඒ අද කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වු තවත් පුද්ගලයින් සිව් දෙනෙකු හදුනාගෙන ගැනීමත් සමඟයි.

 

ඒ අනුව අද සොයාගත් නව ආසාදිතයින් ගණන 7ක්.

views

678 Views

Comments

arrow-up