මිලියන 100න් 58ක් ගෙව්වා, ඉතිරු ටික ගෙවන්න වසර 6ක් කල් දෙන්න - මෛත්‍රී ඉල්ලයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
15

මිලියන 100න් 58ක් ගෙව්වා, ඉතිරු ටික ගෙවන්න වසර 6ක් කල් දෙන්න - මෛත්‍රී ඉල්ලයි

මිලියන 100න් 58ක් ගෙව්වා, ඉතිරු ටික ගෙවන්න වසර 6ක් කල් දෙන්න - මෛත්‍රී ඉල්ලයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ගෙවීමට නියම වූ රුපියල් මිලියන 100ක වන්දියෙන් රුපියල් මිලියන 58ක් ගෙවා අවසන් කර ඇති බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇත. 

 

ඉතිරි මුදල් ගෙවීම සඳහා වසර 06ක කාලයක් ලබාදෙන ලෙසත් හිටපු ජනාධිපතිවරයා සිය නීතිඥවරු මාර්ගයෙන් අධිකරණයෙන් ඉල්ලා තිබේ.

views

213 Views

Comments

arrow-up