JUL
08
වැලිකඩ රැඳවියන් 210කගේ PCR පරීක්ෂණ අවසන්

වැලිකඩ බන්ධනාගාරයේ රැඳවින් 310 දෙනෙක් ඊයේ (07) දිනයේ පී.සී.ආර් පරික්ෂණ සඳහා යොමු කළ බව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඔහු පවසන්නේ ඉන් 210 දෙනෙක්ගේ ප්‍රතිඵල මේ වන විට ලැබී ඇති බවයි. ඒ කිසිවෙකුට කොවිඩ් නයින්ටින් වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරු වී ඇති බව ද ඔහු ප්‍රකාශ කරයි.
816 Views
Comments