OCT
18
මහ ඡන්දයේදී ජ්‍යොතිෂ අනාවැකි තහනම් කරයි

ඉදිරි මහ මැතිවරණයේදී එක් එක් අපේක්ෂකයන්ට වාසිදායක වෙන ලෙස ජ්‍යොතිෂ්‍ය අනාවැකි පළ කිරීමෙන් වළකින ලෙස මැතිවරණ කොමිසම සියලුම ජ්‍යොතිෂ්‍යවේදීන්ගෙන් විශේෂයෙන් ඉල්ලීමක් කර ඇත.
මෙසේ අනාවැකි ප්‍රසිද්ධ කිරීම මැතිවරණ නීතිය අනුව බරපතළ වරදක් බව මැතිවරණ කොමිසම කියයි.
එසේ අනාවැකි ප්‍රසිද්ධ කරන උදවියට එරෙහිව නඩු පවරන බවද මැතිවරණ කොමිසමේ ප්‍රකාශකයෙක් පැවැසීය.
178 Views
Comments