APR
03
ගෙදර රණ්ඩු නවත්වන්න අලුත් පනතක්

ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය වැළැක්වීමේ පනත් කෙටුම්පත සංශෝධනය කර නව පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ගෙන එන බව කාන්තා කටයුතු රාජ්‍ය ඇමතිනී ගීතා කුමාරසිංහ මහත්මිය පැවසුවාය.
මෙම පළාත් කෙටුම්පතට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇති බවද ඇය කීවාය.
කාන්තා කොමිෂන් සභාවක් පිහිටුවීමටද මෙම නව පනතෙන් ප්‍රතිපාදන සැලසේ.
245 Views
Comments