ලංගම බස් රථයක් හදිසි ගිනිගැනීමකට ලක්වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
27

ලංගම බස් රථයක් හදිසි ගිනිගැනීමකට ලක්වෙයි

ලංගම බස් රථයක් හදිසි ගිනිගැනීමකට ලක්වෙයි

කුරුණෑගල මල්කඩුවාව ප්‍රදේශයේදී ලංගම බස් රථයකට එක්වරම ගිනි ඇවිලීමෙන් අනතුරක් සිදුව තිබේ.

 

මෙලෙස ගිනි ඇවිලී ඇත්තේ මාදම්පේ සිට ගම්පොළ බලා ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයකටය.

 

ගින්න හේතුවෙන් බස් රථයට හානි සිදුව ඇති අතර ප්‍රදේශවාසීන් එක්ව ගින්න පාලනය කර තිබුණි.

 

පසුව කුරුණෑගල ගිනි නිවීමේ ඒකකයෙන් පැමිණ ගින්න සමපූර්ණයෙන්ම නිවා දමා ඇත.
 

views

279 Views

Comments

arrow-up