ශ්‍රී ලංකාවේ සමස්ත PCR පරීක්ෂණ ලක්ෂ 08 ඉක්මවයි
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
28

ශ්‍රී ලංකාවේ සමස්ත PCR පරීක්ෂණ ලක්ෂ 08 ඉක්මවයි

ශ්‍රී ලංකාවේ සමස්ත PCR පරීක්ෂණ ලක්ෂ 08 ඉක්මවයි

ශ්‍රී ලංකාවේදී සිදුකල සමස්ත පී සී ආර් පරීක්ෂණ සංඛ්‍යාව ලක්ෂ 08 ඉක්මවා ගොස් තිබෙනවා.

 

ඊයේ දිනයේදී සිදුකර ඇති පී සී ආර් පරීක්ෂණ ගණන 11 දහස් 936 ක්.

 

ඒ අනුව පසුගිය පෙබරවාරි 18 වනදා සිට මේ දක්වා මෙරටදී සිදුකර ඇති මුලු පී සී ආර් පරීක්ෂණ ගණන 802 832 දක්වා ඉහළ යනවා.

 

views

654 Views

Comments

arrow-up