දඹුල්ල ආර්ථිකය හෙට සිට විවෘතයි
විදේශගත ඔබට
Latest_News
calendar
APR
18

දඹුල්ල ආර්ථිකය හෙට සිට විවෘතයි

දඹුල්ල ආර්ථිකය හෙට සිට විවෘතයි

දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය හෙට සිට යළි විවෘත කරන බව අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා සඳහන් කළා.

 

උදෑසන 6 සිට රාත්‍රී 8 දක්වා ආර්ථික මධ්‍යස්ථානය විවෘතව පවති.

 

උදෑසන 6ට විවෘත කරන දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය  සවස 06  වන විට වෙළඳාම් කටයුතු අවසන් කොට රාත්‍රී විසබීජහරණය කර රාත්‍රී  08 වසා දැමීමට අවශ්‍ය පියවර ගන්නා ඒ මහතා කියා සිටියා.

views

646 Views

Comments

arrow-up