තෝර්ගේ ධේනුවටත් කොවිඩ් ආසාදනය වේ
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
24

තෝර්ගේ ධේනුවටත් කොවිඩ් ආසාදනය වේ

තෝර්ගේ ධේනුවටත් කොවිඩ් ආසාදනය වේ

පසුගියදා දෙහිවල සත්වෝද්‍යානයේදී කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව හඳුනාගත් 'තෝර්' නම් සිංහයාගේ ධේනුවටද කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

 

එම සත්වයාට ද මේ වන විට ප්‍රතිකාර ලබා දෙමින් පවතින බව වන සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා පවසයි.

views

368 Views

Comments

arrow-up