කොරෝනා මරණ ගනන 225 දක්වා ඉහළට
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
08

කොරෝනා මරණ ගනන 225 දක්වා ඉහළට

කොරෝනා  මරණ  ගනන 225 දක්වා ඉහළට

අද දිනයේ තවත් කොවිඩ් මරණ 3ක් වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

 

ඒ අනුව, මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් රෝගීන්ගේ මරණ සංඛ්‍යාව 225කි.

 

 

 

 

 

 

views

583 Views

Comments

arrow-up