දැන් “නිදහසට කරුණු එපා. සෞභාග්‍යයේ දැක්ම යථාර්ථයක් කරනු..! නැතිනම් විනාශ වී යනු..!” අලි සබ්රී කියයි.
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
23

දැන් “නිදහසට කරුණු එපා. සෞභාග්‍යයේ දැක්ම යථාර්ථයක් කරනු..! නැතිනම් විනාශ වී යනු..!” අලි සබ්රී කියයි.

දැන් “නිදහසට කරුණු එපා. සෞභාග්‍යයේ දැක්ම යථාර්ථයක් කරනු..! නැතිනම් විනාශ වී යනු..!” අලි සබ්රී කියයි.

විසිවන ව්‍යවස්ථා සංශෝධනය තුනෙන් දෙකක බහුතරයෙන් සම්මත වූවාට පසුව, අධිකරණ ඇමති අලි සබ්රී, ඔහුගේ මුහුණු පොතේ අපූරු සටහනක් තබා තිබේ.

 

එම සටහනට මගින්, ඔහු ආණ්ඩුවට දැනුම් දීමක් කර තිබේ. තවදුරටත් නිදහස කරුණු අවශ්‍ය නැති බවත්, දැන් සෞභාග්‍යයේ දැක්ම යතාර්ථයක් කළ යුතු බවත් පවසන අධිකරණ අමාත්‍යවරයා, එසේ නැතිනම් (මේ ආණ්ඩුවටද) ඉතිහාසයේ කුණු කූඩයට යා යුතුව ඇති බවත් පවසයි.

 

 

 

 

 

views

900 Views

Comments

arrow-up