OCT
16
20 ගැන විවාදයට දින දෙකක් වෙන් කරයි

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද (16) පස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වූ අතර එළැඹෙන 21 හා 22 දිනයන් වලදී 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධ විවාදය පැවැත්වීමට එහිදී තීරණය කෙරුණා. ඒ අනුව 21 හා 22 දිනයන්හි පෙරවරු 10 සිට පස්වරු 7.30 දක්වා එම විවාදය පැවැත්වීමට නියමිතව ඇත.
748 Views
Comments