MAY
03
රුසියානු ස්පුට්නික් එන්නතෙහි පළමු තොගය ලංකාවට

රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් V එන්නතේ පළමු තොගය අද රාත්‍රියේ මෙරටට ලැබීමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පවසයි.
ඒ අනුව පළමු තොගය ලෙස මාත්‍රා 15,000ක් ලැබෙනු ඇත.
source: adaderana
543 Views
Comments