JAN
30
නෝර්වුඩ් ප්‍රාදේශීය සභා සභාපති අත්අඩංගුවට

ලංකා කම්කරු පක්ෂය නියෝජනය කරන නොර්වුඩ් ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔහුව මෙසේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ පහරදීමේ සිද්ධියකට අදාළව බවයි වාර්තා වන්නේ.
744 Views

Comments