වෛද්‍ය සභාවේ ලියාපදිංචි වෛද්‍යවරයෙකු වීමට A/L විභාගයේ අවම සුදුසුකම ප්‍රකාශයට පත් කෙරේ
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
03

වෛද්‍ය සභාවේ ලියාපදිංචි වෛද්‍යවරයෙකු වීමට A/L විභාගයේ අවම සුදුසුකම ප්‍රකාශයට පත් කෙරේ

වෛද්‍ය සභාවේ ලියාපදිංචි වෛද්‍යවරයෙකු වීමට A/L විභාගයේ අවම සුදුසුකම ප්‍රකාශයට පත් කෙරේ

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වෛද්‍යවරයෙකු වීමට උසස් පෙළ විභාගයකදී C2, S1ක අවම සුදුසුකමක් තිබිය යුතු බවට වූ රෙගුලාසි පාර්ලිමේන්තුවේදී අද අනුමත කළේය.

 

 

views

816 Views

Comments

arrow-up