NOV
28
බත්තරමුල්ල ප්‍රදේශ කිහිපයකට අද ජල සැපයුම සීමා කෙරේ

බත්තරමුල්ල ඇතුළු ප්‍රදේශ කිහිපයක අද(28) රාත්‍රී 9.00 සිට පැය 12 ක කාලයක් ජල සැපයුම සීමා කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සදහන් කර තිබේ.
ඒ අනුව, බත්තරමුල්ල, පැලවත්ත සහ අකුරේගොඩ ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.
631 Views
Comments