සභානායක සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක වැඩ භාරගනී
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
20

සභානායක සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක වැඩ භාරගනී

සභානායක සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක වැඩ භාරගනී

09 වන පාර්ලිමේන්තුවේ සභානායක ලෙස අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සිය ධුරයේ වැඩ භාරගෙන තිබෙනවා.


මේ අතර ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස ජොන්ස්ටන් ප්‍රනාන්දු වැඩබාරගෙන තිබෙනවා.

 

views

786 Views

Comments

arrow-up