දෙමටගොඩ නිවසකින් අ. ඩොලර් 140,000 ක් හා රු. තුන්කෝටියකට අධික මුදල් සමග සැකකරුවෙකු අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
01

දෙමටගොඩ නිවසකින් අ. ඩොලර් 140,000 ක් හා රු. තුන්කෝටියකට අධික මුදල් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

දෙමටගොඩ නිවසකින් අ. ඩොලර් 140,000 ක් හා රු. තුන්කෝටියකට අධික මුදල් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

දෙමටගොඩ නිවසක තිබී අමෙරිකානු ඩොලර් 140,000 ක් සහ රුපියල් තුන්කෝටි දහතුන් ලක්ෂයකට අධික මුදලක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

 

ඒ, කොළඹ උතුරු කොට්ඨාසයේ විශේෂ මාර්ග බාධක ඒකකයේ නිලධාරීන් කළ වැටලීමකදීය.

 

සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 4 ක් ද සිය භාරයට ගත් බව පොලීසිය පැවසීය.

 

55 හැවිරිදි සැකකරු අද මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය

 

views

706 Views

Comments

arrow-up