තවත් කොවිඩ් ආසාදිතයින් 184ක් - අද දිනයේ ආසාදිතයින් 356
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
09

තවත් කොවිඩ් ආසාදිතයින් 184ක් - අද දිනයේ ආසාදිතයින් 356

තවත් කොවිඩ් ආසාදිතයින් 184ක් - අද  දිනයේ ආසාදිතයින් 356

අද දින තවත් කොවිඩ් ආසාදිතයින් 184 දෙනෙක් හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

 


ඔවුන් සියලුදෙනා මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ අශ්‍රිතයින් බව ඔහු පැවසීය. අද (09) දිනයේදී මේ දක්වා හඳුනාගෙන ඇති ආසාදිතයින් ගණන 356කි.

 


මෙරටදී හඳුනාගෙන ඇති මුළු ආසාදිතයින් ගණන 14,285ක් වන අතර ආසාදිතයින් 5,375ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.
සුව වූ ගණන 8,880කි.

 


මේ අතර, අද හඳුනාගත් නව ආසාදිතයින් සමග මිනුවන්ගොඩ හා පෑලියගොඩ කොවිඩ් පොකුරෙන් වාර්තා වී ඇති සමස්ථ ආසාදිතයින් ගණන 10,803ක් ලෙස සඳහන් වේ.

 

views

780 Views

Comments

arrow-up