පොදුජන පෙරමුණේ රැළි නවතයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
12

පොදුජන පෙරමුණේ රැළි නවතයි

පොදුජන පෙරමුණේ  රැළි නවතයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රධාන ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය විසින් සංවිධානය කරන ලද  සියලු ප්‍රධාන ප්‍රචාරක රැළි තාවකාලිකව නැවැත්වීමට තීරණය කර තිබෙනවා.

 


පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ අදාළ උපදෙස් ලබා දී ඇති බවයි වාර්තා වුණේ

 

 

views

873 Views

Comments

arrow-up