කපාටයක් සහිත මුව ආවරණ තහනම් කලයුතුයි – මහාචාර්ය විශේෂඥ වෛද්‍ය අර්ජුන ද සිල්වා
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
17

කපාටයක් සහිත මුව ආවරණ තහනම් කලයුතුයි – මහාචාර්ය විශේෂඥ වෛද්‍ය අර්ජුන ද සිල්වා

කපාටයක් සහිත මුව ආවරණ තහනම් කලයුතුයි – මහාචාර්ය විශේෂඥ වෛද්‍ය අර්ජුන ද සිල්වා

කපාටයක් සහිතව නිෂ්පාදනය කර ඇති මුව ආවරණ වර්ගය තහනම් කිරීමට පියවර ගන්නා ලෙස තමා රජයෙන් ඉල්ලා සිටින බව මහාචාර්ය විශේෂඥ වෛද්‍ය අර්ජුන ද සිල්වා මහතා පවසනවා.

 

එම මුව ආවරණ විශේෂය කෝවිඩ් වෛරස ව්‍යාප්තිය වැළැක්වීමට අපොහොසත් වන බවයි මහාචාර්යවරයා පැවසුවේ.

 

''එම මුව ආවරණ භාවිතා කරන්න සුදුසු වන්නේ කර්මාන්ත ශාලාව වැඩ කරන සේවකයන්ට,

ඒ කරන වැඩෙන් ආරක්ෂා වෙන්න .

කෝවිඩ් වෛරසයෙන් එම මුක ආවරණය පලද සිටින පුත්ගලය ආරක්ෂා උනත්,

ම මුව ආවරණ පලදින පුත්ගලයා කොරෝනා රෝගියෙක් නම් අනෙක් පුත්ගලයන්ට එම මුව ආවරණ මගින් රෝගය බෝවෙන්න පුළුවන් ''

 

යනුවෙන් ඒ මහතා සදහා කළා ඇමෙරිකාව වැනි රටවල් ද එය තහනම් කර ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

 

 

 

 

 

 

 

views

1158 Views

Comments

arrow-up